www.carkade.com FAQ FAQ News  RSS

අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

2014-10-25 07:32

විදේශ රැකියාවේ යෙදෙන අයට වාහන බදු සහන විදේශ රැකියාවේ යෙදෙන අයට වාහන බදු සහන

විදේශ රැකියාවේ යෙදෙන අයට ශ්‍රී ලංකාවට ගෙනෙන මුදල් ව ලින් සියයට 60 (60%) දක්වා වටිනා වාහනයක් ගෙන්වා ගැනීම සදහා සහනදායි බලපත්‍ නිකුත් කිරීමට අයවැයෙන් අවසර දී ඇත. 

2014-10-25 07:28

Show archived news.

There are 8 FAQs online